ඨාන සූත්‍රයෙහි අඩංගු කාරණා 5 භාවනාවක් ලෙස පුහුණු කිරීම කරන ආකාරය දක්වා ඇත. මෙම කාරණා පහ තමන්ට ගලපා මෙනෙහි කිරීම ප්‍රථමයෙන් කළ යුතුය.  (PDF File කියවන්න)