මෙම දේශනාවෙන් අතීතයේ අරක නම් ශාස්තෘවරයා ජීවිතය හා මරණය ගැන උපමා ආශ්රයෙන් විස්තර කළ ආකාරය පෙන්වා ඇත. මෙමගින් ජීවිතයේ ඇති තාවකාලික බව හා අස්ථිර බව වටහාගත හැකිය.